Sponsored
Sponsored
Read Ransom (The Reverence Trilogy)
Free Edition
Verified Content

මාණික්කාවත

Overview
පසුගිය කාලයේදී ඉමහත් පාඨක විචාරක අවධානයකට ලක්ව සම්මාන රැසකින් පිදුම් ලැබූ “සෙංකොට්ටං” නව කතාව ලියූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ දෙවන නවකතාව “ මාණික්කාවත” නමින් දැන් නිකුත් වී තිබේ.
ඈත අතීතයේ, වර්ෂ එක්දහස් අටසිය ගණන්වල අග සපරගමුවේ මහා ගන වනමූකලන් එළිපෙහෙළි කොට සිය වාසස්ථාන සහ ගොවි බිම් සකසා ගත් පැරැන්නෝ මහ පොළව සමඟ ගෙවූ ඒ අවිහිංසක ජීවිත අවිනිශ්චිත බවින් පිරී පැවතුනි. සපරගමු කඳු පාමුල පිහිටි අටකළං කොරලයේ මහ පොළොව හා සටන් වැදි මිනිස්සු නිහඬවම ඒ පොළොවටම පස් වූ හ. පසු කළෙක ඒ පොළොවෙන්ම මතු වූ නෙක මිණිකැට හේතුවෙන් නූතන ජීවන චර්යාවන් විපර්යාසයන්ට ලක් වුවද බොහෝ විට ජීවත් වීම උදෙසා අත්‍යාවශ්‍ය වන්නේ මිල මුදලටත්, බලයටත්, ආදරයටත් එහා ගිය දේවල් සමුහයක් බවත්, නම් වශයෙන් නොකියැවෙන ඒ බොහෝ දේවල් සමාජ විපර්යාසයන්ගෙන් නොනැසී වාතලය හා මුසු වී කාලය හරහා ගමන් කරන බවත් “මණික්කාවත” තුළින් නිරූපණය කිරීමට උත්සාහ දරයි. මණික්කාවත සන්ථව ප්‍රකාශණයකි.

Finding high-quality digital editions shouldn't be a challenge. With instant access to our curated library, you can start your journey with Aftermath immediately. Whether on your phone, tablet, or e-reader, the story of Raleigh's life is presented in a format designed for modern readers.

To get started finding මාණික්කාවත, you are right to find our website which has a comprehensive collection of titles listed. Our library is one of the most comprehensive resources for free digital reading materials, providing verified and safe content for book lovers worldwide.

User Avatar User Avatar User Avatar
36,114 currently reading
User Avatar User Avatar User Avatar
152,889 want to read
Sponsored
Sponsored

Book details & editions

ISBN 9550980235
Publisher සන්ථව ප්‍රකාශන
Publication date August 2015
Language SIN
Pages 165 pages
Reading Options PDF · EPUB · Mobi
Sponsored
Sponsored
About the Author
Mahinda Prasad Masimbula

Mahinda Prasad Masimbula

Follow
14,832 followers
Mahinda Prasad Masimbula is known for writing in a clear, engaging, and easy-to-follow style. The work feels natural and flows smoothly, making it enjoyable from beginning to end.

Ratings & Reviews

5 ★
81.4%
4 ★
14.6%
3 ★
3%
2 ★
0.6%
1 ★
0.4%
4.76
BlueReads Choice
Sponsored

Write a Review

Community Reviews

Sort by:
Sponsored
Sponsored
Sponsored Content